ප්‍රාදේශීය ලේකම්
|
|
නම |
ආර්.එම්.එස්.එන්. රාජපක්ෂ මහත්මිය |
| සුදුසුකම් |
- විද්‍යාවේදී උපාධිය-(භෞතික විද්‍යාව) - කැළණිය විශ්ව විද්‍යාලය
- ශාස්ත්‍රපති උපාධිය(සමාජ විද්‍යාව) - කැළණිය විශ්ව විද්‍යාලය
|
| රැකියා ඉතිහාසය |
- සහකාර ප්‍රාදේශීය ලේකම් - කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2021 සිට 2024.07.31 දක්වා)
- සහකාර ප්‍රාදේශීය ලේකම් - නිකවැරටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය(2017 සිට 2021 දක්වා)
- නියෝජ්‍ය කොමසාරිස් සමූපකාර සංවර්ධන (වයඔ පලාත) - (2012 සිට 2017 දක්වා)
|
සහකාර ප්‍රාදේශීය ලේකම්
|
 |
නම |
එච්.එල්.සී.එම්. විජේසිංහ මයා. |
| සුදුසුකම් |
- අපනයන කෘෂිකර්මය පිළිබඳ විද්‍යාවේදි උපාධිය - ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය - 2006
|
| රැකියා ඉතිහාසය |
- සහකාර ප්‍රාදේශීය ලේකම් - ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2022.02.04 සිට 2023.08.02)
|
ගණකාධිකාරී
|
 |
නම |
ඩී.ඵම්.එන්.එල් දිසානායක මහත්මිය. |
| සුදුසුකම් |
- විද්‍යාවේදී ව්‍යාපාර පරිපාලන (ව්‍යාපාර ආර්ථික විද්‍යා)
|
| රැකියා ඉතිහාසය |
|
නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්)
|
 |
නම |
ආර්.ජී.එස්.කේ. රණවීර |
| සුදුසුකම් |
- ශාස්ත්‍රවේදී උපාධිය - රජරට විශ්ව විද්‍යාලය
- මානව සම්පත් සැලසුම් සංවර්ධනය පිළිබඳ විශාරද උපාධිය
|
| රැකියා ඉතිහාසය |
- නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) - කුලියාපිටිය නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය (2019 සිට 2024.07.31 දක්වා)
- නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) - පඩුවස්නුවර නැගෙනහිර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - (2012 සිට 2019 දක්වා)
|
පරිපාලන නිලධාරී
|
 |
නම |
ඊ.ඒ.ටී.එන්. විමලවර් ධන මිය |
| සුදුසුකම් |
- කාර්යාල කළමනාකරණය පිලිබඳ ඩිප්ලොමාව
|
| රැකියා ඉතිහාසය |
- පරිපාලන නිලධාරි - කුරුණෑගල ප්‍රාදේශීය ලේකම් කාර් යාලය (2018 සිට 2023)
|
අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්
|
 |
නම |
ආර්.එම්.ඒ.පී. ගුණරත්න මහත්මිය
|
| සුදුසුකම් |
- කළමනාකරණ හා තොරතුරු තාක්ෂණ උපාධිය - ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය - 2007
|
| රැකියා ඉතිහාසය |
- අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර් - ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය - කුරුණෑගල (2011.08.16 සිට 2018.06.01 දක්වා)
- අතිරේක ඉඩම් රෙජිස්ට්‍රාර් - ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලය - මීගමුව (2010.10.11 සිට 2011.08.15 දක්වා)
|
|
ග්‍රාම නිලධාරි (පරිපාලන)
|
 |
නම |
ඒ.ඒ.ඩී.එස් ප්‍රියන්ත මයා |
| සුදුසුකම් |
|
| රැකියා ඉතිහාසය |
- ග්‍රාම නිලධාරී - ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර් යාලය
|