කාර්යාලීය සියලු නිලධාරීන්ට,මියගිය ඥාතීන්ට මෙන්ම ප්‍රදේශවාසීන්ට හා සියලු ලෝවැසියන්ට සෙත් ප්‍රාර්ථනා කර පොල්ගහවෙල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ ප්‍රාදේශීය ලේකම්තුමිය,
සහකාර ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුලු මාණ්ඩලික නිලධාරි සියලු දෙනාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සංවිධානය කල 2025.08.22 දින ස්වාමීන් වහන්සේලා 24 නමක් උදෙසා ගිලන්පස දානය,එදින සර්වරාත්‍රික පිරිත් දේශනය හා 2025.08.23 දින උදෑසන ස්වාමීන් වහන්සේලා 51 නමක් හා සිල් මෑණිවරු 10 නමක් උදෙසා දානමය පිංකම් මාලාව .
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
2568 වන වෛශාක්‍ය මංගල්ල්‍යය සමරනු වස් පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන් විසින් සංවිධානය කල ධර්ම දේශනය සහ කඩල දන්සල 2024.05.22 දින කාර්යාලීය පරිශ්‍රය තුළ දී සිදු කරන ලද වගයි.
| |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
සම්බන්ධීකරණ කමිටු රැස්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. බී. හේරත් මැතිතුමාගේ සභාපතිත්වයෙන් 2020.02.11 දින කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.



පොසොන් පොහොය වෙනුවෙන් සෙත් පිරිත් සජ්ජායනය 2019.06.14 දින පෙරවරු 9.00 ට කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.











































