2017 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
888 - දෙවටෙගෙදර
- පිංහිඳ අසලින් දිවෙන මාර්ගය කොන්ක්රීට් කිරීම
- නිල්ලකේගම මාර්ගය කොන්ක්රීට් කිරීම
- හේනේපොළ මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්රීට් කිරීම
- රීදී කුඹුර මාර්ගයේ වෙල්යාය අසල කොටසේ පැති බැම්ම ඉදි කිරීම
889 - ලිහිණිගිරිය
- ලිහිණිගිරිය ආඳාගල පොත්ගුල් විහාරයට යන මාර්ගය තාර දමා ප්රතිසංස්කරණය කිරීම
- මොරන්කැලේවත්ත මාර්ගය කොන්ක්රීට් කිරීම
- වලව්වත්ත මාර්ගය කොන්ක්රීට් කිරීම
- ලෝලපිටිය මාර්ගයේ ඉතිරි කොටස කොන්ක්රීට් කිරීම
- සේවා පියස ස්ථාපිත කිරීම















